(රංජන් කස්තුරි)
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි තනතුර සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්දැමු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කරුණෑගල, බදුල්ල හෙද විදුහල්වල සහ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදීත් එම සම්මුඛ පරිකෂණ මෙම 14 සහ 15 දිනවලත් 21 සහ 22 යන දිනවලත් පැවැත්වීමට නියමිතව තිබුණේය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

